Ask an expert: get a personalized answer within 24 hrs!X Close

CHOGM 2013 Sri Lanka

CHOGM 2013 Sri Lanka

5,000 - 10,000 downloads

Add this app to your lists
Our Blog :http://durakatana.wordpress.com/
You Tube Channel :http://www.youtube.com/channel/UCL5MbGnRlEsCR4Z6ugrzCIg
FB Page : https://www.facebook.com/Durakatana
Web page : http://www.roomagazine.com/

- Infomative App including all the details about CHOGM 2013 - Sri Lanka -

23rd Commonwealth Heads of Government Meeting (CHOGM) will be held in Colombo, Sri Lanka, from 15 to 17 November 2013. This year, CHOGM is taking place its first time in Sri Lanka, also the first time an Asian country is hosting the summit in 24 years. We all Sri lankans are very proud to host the CHOGM 2013 event and as the tribute to the motherland, "Durakatana", one and only Mobile and telecomminication Publication in sri lanka, presents this app, "CHOGM 2013 - Sri Lanka"

This app includes all the infomation about CHOGM 2013 event and is the first time in history to publish a android app about CHOGM event.

Features :
* Constructed totally in sinhala language.
* Your phone's sinhala supporting ability is not relevant.
* Runs on Android 2.2 and up
* Details Include:- CHOGM official theme song, event shedule and history about Commonwealth and CHOGM.
* All infomation about total 52 member countries - national flag, national anthem, maps and comprehensive details
* Offline access to Sinhala content.

-----------------------------------------------------------------------------------
...පොදු රාජ මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ගැන සියළු විස්තර ඇතුළත් ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය...

නොවැම්බර් මස 15-17 දක්වා කොළඹදී පැවැත්වෙන 2013 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාව කටයුතු කරයි. මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබුනේ පළමු වතාවට වන අතර ආසියානු රටක් පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවක සත්කාරකත්වය දරන්නේ බොහෝ කාලයකට පසුව වීම ද විශේෂත්වයකි. ශ්‍රී ලාංකිකයන් ලෙස අප මහත් සතුටට හා ආඩම්බරයට පත් විය යුතු අවස්ථාවක් වන මෙම සමුළුව වෙනුවෙන් "දුරකථන" වෙතින් රටට පිදෙන අනගි තිළිණයක් ලෙසින් මෙම ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් මෘදුකාංගය ඔබට ඉදිරිපත් කරන බව දන්වන්නේ මහත් අභිමානයෙනි.‍මෙම app එකෙහි පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ගැන සියළු විස්තර අඩංගු කර ඇති අතර පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් මෙවැනි ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් නිකුත් වන්නේ ඉතිහාසයේ පළමු වතාවට වීම සුවිශේෂී කාරණයකි.

විශේෂාංග -
* සම්පූර්ණයෙන්ම සිංහල භාෂාවෙන් නිමවා ඇත.
* දුරකථනයේ සිංහල සහාය තිබීම හෝ නොතිබීම අදාළ නොවේ.
* ඇන්ඩ්‍රොයිඩ් 2.2 සංස්කරණයේ සිට ඉහලට ඇති ඕනෑම දුරකථනයක ධාවනය වේ.
* පොදු රාජ්‍ය මණ්ඩලයේ නිළ ගීතය, සමුළු කාල සටහන, පොදු රාජ්‍ය මණ්ඩලයේ හා සමුළුවේ ඉතිහාසය ගැන විස්තර අඩංගු වේ.
* පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රාජ්‍යයන් 52 ගැනම සම්පූර්ණ විස්තර අඩංගුය. ජාතික ධජය, ජාතික ගීතය, සිතියම් සමග අදාළ රටෙහි තොරතුරු ඇතුලත් කර තිබේ.
* සිංහල අන්තර්ගතය නැරඹීම සඳහා අන්තර්ජාල සම්බන්ධතාවය අවශ්‍ය නොවේ.

Tags: chogm 2013.

Recently changed in this version

1.6
---------------------------
Language bug fixes
animated adds removed


Comments and ratings for CHOGM 2013 Sri Lanka
  • (69 stars)

    by Shalika Ashan on 10/01/2014

    Best app

  • (69 stars)

    by pradeep hmp on 08/12/2013

    I like

  • (69 stars)

    by Samitha Dilshan on 28/11/2013

    good

  • (69 stars)

    by Kasunjith Pamitha on 20/11/2013

    Great app..

  • (69 stars)

    by sashika pramith on 19/11/2013

    Super

  • (69 stars)

    by sahan dilanka on 18/11/2013

    Very good

  • (69 stars)

    by දර්ශන අබේසේකර on 18/11/2013

    හොද වැඩක්.. ශුභ අනාගතයක්.. ජය වේවා..