FREE DOWNLOAD

Ceylon Calendar 2019 Sri Lanka ශ්‍රී ලංකා

    • SEARCH TYPE
    Ceylon Calendar 2019  Sri Lanka ශ්‍රී ලංකා icon

    Ceylon Calendar 2019 Sri Lanka ශ්‍රී ලංකා

    by: 3.8K 9

    9 Users
    rating
    FREE DOWNLOAD

    Screenshots

    Description

    Sri Lanka Calendar 2019 with Holidays

    පුරා වසර 8ක්ම Ceylon Calendar සමග රැදී සිටි ඔබට ස්තුති.! 2019 වසරට ඔබ සාදරයෙන් පිළිගන්නෙමු.


    ඔබ සතු ජංගම දුරකථනයේ,
    -ශ්‍රී ලංකාවටම ආවේණික වු දින දර්ශනයක් තිබේද..?
    -තිබේනම් එහි, මේ වසරට අදාල වන්නා වු පෝය නිවාඩු දින, වාණිජ නිවාඩු දින හා අනෙකුත් විශේෂ දින සටහන්ව තිබේද..?

    ඒ සියල්ලම අඩංගු ශ්‍රී ලංකාවට ආවේනිකවූ දින දර්ශණයක් ජංගම දුරකථන මෘදුකාංගයක් ලෙස දැන් ඔබට නොමිලේම ලබා ගත හැක.


    විශේෂයෙන්ම අලුත් මෘදුකාංගය සමග ඔබට ඔබගේ දුරකතනයේ ඇති Events/Appointments හා ඔබගේ Google කැලැන්ඩරයේ ඇති Events/Appointments වල තොරතුරු Ceylon Calendar මෘදුකාංගයේ සටහන්ව ඇති දින සමග සැසදිය හැකි අතරම ඔබගේ ඉදිරි වැඩහටහන් කලමනාකරණය කරගත හැකි වේ.

    "ශ්‍රී ලංකාවේ පෝයදින, බැංකු හා අනෙකුත් විශේෂ දින සටහන් වු, විශේෂිත කැලැන්ඩරයක්"

    Welcome to all proud Sri Lankans and Visitors. Ceylon Calendar is one and only Sri Lankan pure standard calendar mobile application. The calendar app has marked all Public Holidays, Poya Days and Mercantile Holidays with other special dates. You can add an event tap on the date.

    - As well as new version application has a Fast update notification system with Google Cloud Messaging.
    - Events/Appointments syncing with device calendar and Google Calendar.

    And specially,
    Google play has many fake and copy applications like Ceylon calendar app. So that application developers has been putting some bad comments and unacceptable comments to fall down this app. So we kindly ask of you please check other users comment and screenshots.

    Tags: google peoples bank appoinment list sir lanka 2014 , srilanka calendar 2013 , calanar 2013 sinhala , sir lanka calendar sinhala , sri lankan government calendar 2013 sinhala , 2013 calendar sri lanka , calendar 2013 sri lanka , calanar 2014 , sri lanka holiday calendar 2013

    Users review

    from 3.825 reviews

    "Awesome"

    9